ජනාධිපතිවරයා සභාගර්භයට පැමිණෙන අවස්ථාවේ සභාගර්භයේ සිටි ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
රටේ උද්ගතව තිබෙන තත්ත්වය පිළිබඳව පෙරේදා සහ ඊයේ දින විවාදයක් ද පවැත් වූ අතර අද පාර්ලිමේන්තුවේ දී එම විවාදය පැවැත්වෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේ ය.