ඒ අනුව පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ දී සළකා බලා සංශෝධන සහිතව සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේ ය.
පනත් කෙටුම්පත පිළිබඳව විවාදයක් නොපැවැති අතර විවාදයෙන් තොරව සහ ඡන්දයකින් තොරව පනත් කෙටුම්පත සම්මත විය.
අධිභාර බද්ද පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව සම්මත විය.