පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තුව වාර්තා කිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ට තිබෙන අයිතිය හා නිදහස සම්පූර්ණයෙන් ආරක්ෂා කළ යුතුයි- සභානායක

    අප්‍රේල් 07, 2022

    පාර්ලිමේන්තුව වාර්තා කිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ට තිබෙන අයිතිය හා නිදහස සම්පූර්ණයෙන් ආරක්ෂා කළ යුතු බව සභානායක,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කතානායකවරයගෙන් අද (07) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේ ය.

    මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තුවට පමිණීමේ දී බාධාවක් ඇති නොවන පරිදි කටයුතු කර දෙන ලෙස විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන් කරුණකට පිළිතුරු ලබාදෙමින් සභානායකවරයා මේ බව පැවසීය.

    මේ සම්බන්ධයෙන් සොයා බලන බව කතානයකවරයා සභාවට දනුම් දුන්නේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya