එහෙත් තමා එය බාර ගන්නේ අප්‍රේල් අවසානය තෙක් පමණක් බවත් ඒ කාලයේදී නියෝජ්‍ය කතානායකධූරයේ වරප්‍රසාද කිසිවක් බාර නොගන්නා බව නියෝජ්‍ය කතානායකවරයා ප්‍රකාශ කළේය
පවතින පාලන ක්‍රමයේ සහ ආයතන වල බරපතල අඩුපාඩුකම් තිබුණද ඒය නිවැරදි කර ගත යුත්තේ ජනතා පරමාධිපත්‍ය මුල් කරගත් ක්‍රමයක් මත බවද නියෝජ්‍ය කතානායවරයා පෙන්වා දුන්නේය.
ජනතා පරමාධිපත්‍ය සහ පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදය රැක ගැනීම මට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවටම පැවරෙන වගකීමක් බවද නියෝජ්‍ය කතානායකවරයා පෙන්වා දුන්නේය.