ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් 2022 අප්‍රේල් මස 11 වන දින නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශය
වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ධුරය නීත්‍යානුකූල සේවා දිගුවක් නොමැතිව සිදුකර ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු ආරක්‍ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබේ.
යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ලබාදී ඇති සේවා දිගුව තවමත් වලංගු වන අතර, එය 2021 දෙසැම්බර් මස 31 වන දින සිට බලපැවැත්විණි.