අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.
''මේ අවස්ථාවේ රට හමුවේ පවතින අභියෝගය ජය ගැනීම උදෙසා එම පිරිස දක්වන වටිනා අදහස් සාකච්ඡාවට ලක්කිරීම එහි අරමුණ ය. ඒ සඳහා විරෝධතාවෙහි නිරත පිරිස සූදානම් නම් එම කණ්ඩායමේ නියෝජිත පිරිසකට සාකච්ඡා සඳහා ආරාධනා කරමි.''