ආචාර්ය නාලක ගොඩහේවා මහතා මීට පෙර නාගරික සංවර්ධන,අපද්‍රව්‍ය බැහැරලීම,හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.
ආචාර්ය නාලක ගොඩගේවා මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස අද (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.