1. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
2. රෝහණ දිසානායක මහතා - පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
3. අරුන්දික ප්‍රනාන්දු මහතා - වැවිලි රාජ්‍ය අමාත්‍ය
4. ලොහාන් රත්වත්තේ මහතා - නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
5. තාරක බාලසූරිය මහතා - විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
6. ඉන්දික අනුරුද්ධ මහතා - නිවාස රාජ්‍ය අමාත්‍ය
7. සනත් නිශාන්ත මහතා - ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය
8. සිරිපාල ගම්ලත් මහතා - මහවැලි රාජ්‍ය අමාත්‍ය
9. අනුරාධ ජයරත්න මහතා - වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය
10. සිසිර ජයකොඩි මහතා - දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
11. ප්‍රසන්න රණවීර මහතා - කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
12. ඩී.වී. චානක මහතා - සංචාරක රාජ්‍ය අමාත්‍ය සහ ධීවර රාජ්‍ය අමාත්‍ය
13. ඩී.බී. හේරත් මහතා - පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය
14. කාදර් කාදර් මස්තාන් මහතා - ග්‍රාමීය ආර්ථික භෝග වගා හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
15. අශෝක ප්‍රියන්ත මහතා - වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය
16. ඒ. අරවින්ද් කුමාර් මහතා - වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය
17. ගීතා කුමාරසිංහ මහත්මිය - සංස්කෘතික හා ප්‍රාසාංග කලා රාජ්‍ය අමාත්‍ය
18. ගුණපාල රත්නසේකර මහතා - සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය
19. කපිල නුවන් අතුකෝරල මහතා - සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
20. වෛද්‍ය ගයාෂාන් නවනන්ද මහතා - සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය
21. ආචාර්ය සුරේන් රාඝවන් මහතා - අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය
22. ඩයනා ගමගේ මහත්මිය - ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
23. විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය - අධ්‍යාපන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
24. විජිත බේරුගොඩ මහතා - වරාය හා නාවික රාජ්‍ය අමාත්
ය රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ ප්‍රියංකර ජයරත්න යන මහත්වරු තවදුරටත් එම රාජ්‍ය අමාත්‍ය ධුර හොබවති.