එම අවස්ථාවට හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරිහු පිරිසක් එක්ව සිටියහ.
ජනාධිපතිවරයා විසින් පත් කළ නව අමාත්‍ය මණ්ඩලයේ කෘෂි කර්ම අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ඊයේ (18) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී රාජකාරි ආරම්භ කළේ ය.