හිටපු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මීට පෙර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයේ කටයුතු කළේ ය.
පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහජන ආරක්ෂ, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පත් කර තිබෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේ ය.
හිටපු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මීට පෙර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයේ කටයුතු කළේ ය.