රාජ්‍ය අමාත්‍යවරයාගේ වැඩ බාර ගැනීම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රධාන නිලධාරිහු පිරිසක් එක්වූහ.
නව අමාත්‍ය මණ්ඩලයේ පශු සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නැවත පත් කළ ඩී. බී. හේරත් මහතා අද (19) උදෑසන වැඩ බාර ගනු ලැබීය.