පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    අවම බස් ගාස්තුව සංශෝධනය කෙරේ

    අප්‍රේල් 19, 2022

    සමස්ත බස් ගාස්තු 35% ප්‍රමාණයකින් ඉහළට යන බවත්, ඒ අනුව අවම බස් ගාස්තුව රු. 20.00 සිට රු.27.00 දක්වා සංශෝධනය කෙරෙන බවත් ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (19) ප්‍රවාහන අමාත්‍යාංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.

    කෙසේ වුව ද දුම්රිය ගාස්තුවල කිසිදු වැඩිවීමක් මේ අවස්තාවේ සිදු නොකරන බව දිලුම් අමුණුගම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya