පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කෙරේ - දුම්රිය සාමාන්‍යධිකාරී

    අප්‍රේල් 19, 2022

    අද පස්වරුවේ දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කරයි.

    ඒ මහතා මේ බව කියා සිටියේ අද (19) රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමේ දී ය.

    එමෙන්ම, රඹුක්කන මාර්ගයේ තරමක අවහිරතාවයක් තිබෙන නිසා එම මාර්ගයේ යම් අවහිරතාවයක් සිදු විය හැකි බවත්, එහෙත් අනිකුත් දුම්රිය මාර්ග වල ගැටළුවක් වාර්තා වී නොමැති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
    එමෙන්ම දුම්රිය වර්ජනයක් කිරීම සම්බන්ධව කිසිවෙකුත් වාර්තා කර නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya