පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    නව ජනමාධ්‍ය ඇමති අචාර්ය නාලක ගොඩහේවා වැඩභාර ගනී

    අප්‍රේල් 19, 2022

    ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ ඊයේ (18) දිවුරුම් දුන් ආචාර්ය නාලක ගොඩහේවා මහතා අද (19) සවස සිය අමාත්‍යාංශයේ දී ධූරයේ වැඩ භාර ගත්තේය.

    අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහූ සහ කාර්ය මණ්ඩල නිලධාරිහු නව ඇමතිවරයා පිළිගෙන සුබ පැතූහ. වැඩභාර ගැනීම නිමිත්තෙන් කිසිදු උත්සවයක් සංවිධානය කර නොතිබිණ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya