පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    රඹුක්කනට පොලිස් ඇදිරි නීතිය පනවයි

    අප්‍රේල් 19, 2022

    රඹුක්කන ප්‍රදේශයේ උද්ගතව පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි ඇදිරි නීතිය පනවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකරි නිහාල් තල්දූව මහතා පවසයි.

    ඇදිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි. ජනතාවට නිවෙස්වලට වී රැදී සිටින ලෙස ඉල්ලා සිටින බවත් මෙම ප්‍රදේශය හරහා ගමන් කරන අය විකල්ප මාර්ග තෝරා ගන්න ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මහජනතාව වෙත දන්වා සිටී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya