සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි විය.
ජනාධිපතිතුමා විසින් සිදු කළ, කැබිනට් සංශෝධනයට අනුව පත් කළ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්ද මහතා සිය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී (19 දින) සිදු විය.
සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි විය.