මෙම අවස්ථාවට සමෘද්ධි අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා ,අතිරේක ලේකම් වරුන් වන නාලිකා පියසේන, ආර්.එම්.කේ රත්නායක, සී.ඩී කළුආරච්චි, හේමා පෙරේරා, සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි , සෞභාග්‍යා සංවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් වසන්ත ගුණරත්න ඇතුලු අමාත්‍යාංශ මාණ්ඩලික නිලධාරින් සහ කාර්යය මණ්ඩලය සහභාගි වූහ.