දිවයිනේ ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා එම ගුවන් සමාගම සහ පෞද්ගලික අංශයේ මැදිහත් වීම සහිතව බජට් එයා ලයින් ගෙන්වීමේ ව්‍යාපෘතියක් පිළිබඳ මේ වන විට සාකච්ඡා කරන බවද කිය. මෙම ව්‍යාපෘතිය ඩොලර් බිලියනයක ආයෝජන ව්‍යාපෘතියක් බවද රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිළි කළේය.
විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ දී මේ බව හෙළි කළේ ය