සියලු පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ නියෝජිතයන් ඊට සහභාගී විය යුතු බව කතානායකවරයා වැඩිදුරටත් පැවසීය.
විශේෂ පක්ෂ නායක රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරු එකට පැවැත්වෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(21) පාර්ලිමේන්තුව ආරම්භයේදී නිවේදනය කළේය.
සියලු පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ නියෝජිතයන් ඊට සහභාගී විය යුතු බව කතානායකවරයා වැඩිදුරටත් පැවසීය.