පසුගිය වසර 12ක කාලයේදීම තම වත්කම් බැරකම් ප්‍රකාශ නිසි පරිදි පරිල්මේන්තුවට ලබා දුන් බවද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඕනෑම අධිකරණයක ඕනෑම පරීක්ෂණයකට තමා සූදානම් බවත් විවිධ අමූලික බොරු මඟින් ජනතාව නොමඟ යැවීමට ඇතැම් පිරිස් උත්සාහ කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත්සඳහන් කළේය.