පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම යළිත් කෝප් කමිටුව හමුවට

    අප්‍රේල් 21, 2022

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වත්මන් කාර්ය සාධනය පිළිබඳ කරුණු විමසීම සඳහා එම සමාගම කෝප් කමිටුව වෙත කැඳවා ඇති බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතා පැවසීය.

    ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම එළඹෙන 25වැනිදා පෙරවරු 10.00ට කොප් කමිටුව හමුවට කැඳවා තිබේ.


    ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ගුවන්යානා 21ක් බද්දට ගැනීම සඳහා මිල ගණන් කැඳවීම‍ට අදාළව කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුව හමුවට කැඳවන බවට කෝප් කමිටු සභාපතිවරයා පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya