පර්ලිමේන්තුවේ දිනට නියමිත න්‍යාය පත්‍රයේ කටයුතු අවසන් කිරීමට ප්‍රථම දිගින් දිගටම විපක්ෂ නායකවරයා ව්සින් අඳහස් දැක්වීමට කටයුතු කිරීම හේතුවේන් සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
එහිදී සභානායකවරයා සහ ආණ්ඩුපක්ෂයේ සංවිධයකවරයා ව්සින් විරෝධය දක්වන ලදී. සභාවේ කටයුතු පවත්වාගෙන යාමට සහය ලබා දෙන ලෙසත් න්‍යාය පත්‍රයේ කටයුතු අවසන් කිරීමට අවස්ථාව දෙන ලෙසත් කතානායකවරයා විපක්ෂ නායකවරයාට දැනුම් දෙන ලදී.
එහෙත් විපක්ෂ නායකවරයාගේ අඳහස් දැක්වීම අඛණ්ඩව සිදු කිරීම හේතුවේ කතානායකවරයා විසින් සභාවේ කටයුතු තාවකාලිකව නතර කිරීමට පියවර ගත්තේ ය.