එම සියලු යෝජනා නීතිපතිවරයාගේ අවධානයට යොමුකරන බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දන්වා සිටියේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වූ යෝජනා කිහිපයක් කතානායකවරයා වෙත ලැබී තිබෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම සියලු යෝජනා නීතිපතිවරයාගේ අවධානයට යොමුකරන බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දන්වා සිටියේ ය.