අඛණ්ඩව පර්යත්න තුනෙන් සහ ඩිපෝ මඟින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වේගවත් කිරීම හා කාර්යක්ෂමතාවය වැඩි කිරීමට ඇතුළු පිවයර කිහිපයක් පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ.
ඒ අනුව නිසි කලට ඇනවුම් කිරීම, ඇනවුම් කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම, පිරවුම්හල්වල තොග වාර්තා පිළිබඳව රාත්‍රී කාලයේ මෙන්ම උදය වරුවේ දැනුවත් කිරීම, අඛණ්ඩව පර්යත්න තුනෙන් සහ ඩිපෝ හරහා බෙදා හැරීමේ කටයුතු වේගවත් කිරීම ආදී පියවර කිහිපයක් පිළිබඳව තීරණ ගන්නා ලදි.