පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    විදුලිය අඛණ්ඩව ලබාදීමට ඇති හැකියාව සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක්

    අප්‍රේල් 25, 2022

    විදුලිය උත්පාදනය වැඩි කිරීමට සහ විදුලි කප්පාදුව කඩිනමින් අවසන් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්විණි.

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් එක්ව සිටියහ.

    විදුලිය අඛණ්ඩව ලබාදීමට ඇති හැකියාව සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව වැඩිදුරටත් මෙහිදී සාකච්ඡාවට ලක් විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya