පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කිරීම සඳහා අගමැති ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

    අප්‍රේල් 26, 2022

    21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කිරීම සඳහා අගමැති ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

    19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව බලාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගෙනා යෝජනාවට ඊයේ (25) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

    නව කැබිනට් මණ්ඩලයේ මංගල රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී රැස්වූ අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලදි.

     

     

     

    va1

     

    va2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya