විදුලි බිල වැඩිවෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන වාර්තා සම්බන්ධව පැහැදිලි කරමින් අමාත්‍යවරයා, සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව අද (26) ප්‍රකාශ කර තිබේ.
විදුලි බිල වැඩි කරන ලෙස විදුලි බල මණ්ඩලය මීට පෙර අවස්ථාවලදී පවා ඉල්ලුම් කර ඇති බව අමාත්‍යවරයා සිහිපත් කරයි.