මැයි (01) වෙනිදා (ඉරිදා )ලෝක කම්කරු දිනය යෙදී ඇති බැවින් එදිනට අවශ්‍ය කටයුතු සහ පහසුකම් සැලසීම සඳහා මේ තීරණය ගත් බවත් එළඹෙන (03) වෙනිදා (අඟහරුවාදා )රාමසාන් උත්සවය යෙදී ඇති බැවින් එම ජන කොට්ඨාශයට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා එදිනට ද කිසිදු කප්පාදුවක් සිදු නොවන බව ද සභාපතිවරයා පෙන්වා දෙයි.