මාතලේ දී ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.
මෙම අවස්ථාවේ දී රටේ පවතින ඩොලර් අර්බුදයට පිළියමක් වශයෙන් විදේශගත ශ්‍රමිකයිගෙන් ඩොලර් මෙරටට ගෙන්වා ගැනීම සඳහා උනන්දු කිරිමත්,අවශ්‍ය කටයුතු කිරිමටත් රාජ්‍ය නිලධාරින් වගලීමක් තිබෙන බවද මෙරටට ඩොලර් එවීමට උනන්දු කරවීම අපගේ වගකීමයි අමාත්‍ය රෝහන දිසානායක මහතා පැවසීය.
විදේශිය ශ්‍රමිකයින් කෘෂි කර්මාන්තයේ යෙදීමට අවශ්‍ය නම් නව දැනුම ලබා දීමටත් ප්‍රාදේශීය සභා විසින් අවශ්‍ය පහසුකම් සළසා දීමටත් හැකියාව තිබෙන බව අමාත්‍යවරයා පැවසීය.