වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ප්‍රවාහනයට මෙතෙක් බලපත්‍ර ලබා නොදුන් සහ ලබා ගැනීමට නොහැකිවූ නව ප්‍රවාහනකරුවන්ට කඩිනමින් නව බලපත්‍ර ලබා දීමටත්, සේවයට වාර්තා
නොකරන බලපත්‍රලාභින්ගේ බලපත්‍ර අහෝසි කිරීමටත් තීරණය කරන කළ බවද අමාත්‍යවරයා කීය.
ඊයේ (30) සවස 4 වන විට ඉන්ධන බව්සර් 384කින් සහ දුම්රිය මගින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු කර ඇති බවද ප්‍රමාණවත් ඔටෝ ඩීසල්, සුපර් ඩීසල්, පෙට්‍රල් 92 සහ භූමිතෙල් තොග
වෙළඳපොළට අඛණ්ඩව නිකුත් කරන අතර එම ඉන්ධන ප්‍රමාණවත් තොග ඛණිජ තෙල් සංස්ථාව සතුව ඇති බවද අමාත්‍යවරයා පැවසීය