මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ද ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.
උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 පමණ දක්වා වැඩිවිය හැක.