අනෙකුත් සේවා කටයුතු දහවල් 12.30 දක්වා සීමා වන බවද මේ නිසා මහජනතාවට සිදුවන අපහසුතා පිළිබඳව එම දෙපාර්තමේන්තුව කණගාටුව ප්‍රකාශ කරන අතර, ගුවන් තොටුපළ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
හදිසි පරිගණක පද්ධති නඩත්තු කටයුත්තක් හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුලු සියලුම ශාඛා කාර්යාලවල එක් දින හා සාමාන්‍ය සේවා ගමන් බලපත්‍ර අයදුම්පත් බාර ගැනීමේ කටයුතු අද දින (05) සිදු නොකරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.