පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට නම් කෙරේ

    මැයි 05, 2022

    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධන යන මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව
    විසින් නම් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115 හි විධිවිධාන සහ 2022 ජනවාරි 20 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව මෙම නම් කිරීම සිදුකළ බවද කථානායකවරයා නිවේදනය කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya