ඒ අනුව අද (05) සභාපතිවරයා වාර්තාව පර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
ශ්‍රි ලංකන් ගුවන් සමගම සඳහා ගුවන් යානා මිලදී ගැනිම සම්බන්ධව සභාවට කරුණු පැහැදිළි කළ සභාපතිවරයා, ශ්‍රී ලංකන් ගුවන් සමාගම කාරක සභාවට කැඳවා ඒ සම්බන්ධව තීරණයක් ගෙන තිබෙන බවත් ඒ අනුව නව ගුවන් යාන ලබාගැනීම මාස තුනකින් කල් දම තිබෙන බව පැවසීය.