විදුලිබල සහ බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊට ප්‍රතිචාර දක්වමින් සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත්තේ ,ඒ සඳහා සහය දැක්වීම සහ කැපවීම සම්බන්ධයෙන් තමා ස්තූතිවන්ත වන බවයි.
ශ්‍රි ලාංකික ජනතාව වෙනුවෙන් ඉන්දියාවේ කැපවීම මෙයින් පිළිඹිබු වන අතර තවත් විවිධ වර්ගයේ ඉන්ධන මෙට්‍රික් ටොන් 440,000ක් පමණ මේ වන විට ලබා දී ඇති බවත් තවත් ඉන්ධන තොග ඉදිරියේදී ලබා දීමට නියමිත බවද “India in Sri Lanka” ට්විටර් ගිණුමේ වැඩි දුරටත් සටහන් කර ඇත.