නියෝජ්‍ය කතානායක ධූරය සඳහා හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ නම මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් යෝජනා කළ අතර විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩර මහතා විසින් මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතාගේ නම යෝජනා කළේ ය.
ඒ අනුව නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීම සඳහා ඡන්දය විමසන බව කතානායකවරයා විසින් නිවේදනය කළේ ය.