පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂයෙන් මුහුණු පොතේ ප්‍රචාරය වන දැන්වීම සම්පූර්ණ අසත්‍යයක්

    මැයි 06, 2022

    ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂයෙන් මුහුණු පොතේ ප්‍රචාරය වන දැන්වීම සම්පූර්ණ අසත්‍යයක්. 

    හර්තාල් ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හැරෙන බවට 2022-05-03 දාතමින් ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් මුහුණු පොත ඔස්සේ
    සිදු කෙරෙන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍යය එකකි.

    ජනාධිපති කාර්යාලය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට හෝ මෙවැනි දැනුම්දීමක් සිදු කර නොමැති අතර මෙම අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් මේ වනවිටත් අදාල අංශ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

    ජනාධිපති මාධ්‍ය අංශය
    2022-05-06

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya