පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    හදිසි නීතිය පැනවේ

    මැයි 07, 2022

    මැයි (06) දින සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය පැ‍නවේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත 1959 අංක 08 දරණ පනතින් සහ ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 06 දරණ පනතින් සහ 1988 අංක 28 දරණ පනතින් සංශෝධිත (40 වන අධිකාරිය වූ) මහජන
    ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාර ඒ ආඥා පනතේ දෙවන කොටසේ විධිවිධාන යටතේ හදිසි නීතිය ප්‍රකාශයට පත්කර ඇත.
    ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතු කොටගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා අවස්ථානුකූල යැයි හැඟීයාම හේතුවෙන් ජනාධිපතිතුමා විසින් මෙම තීරණය ගෙන තිබේ.

    ජනාධිපති මාධ්‍ය අංශය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya