ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙන බවත් වහාම සේවයට වාර්තා කරන ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර සිටී.