ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
එමෙන් ම සිපෙට්කෝ සහ අයි ඕ සී ( IOC ) මිල සංශෝධනය කර නොමැති බව ද අසත්‍ය ප්‍රවෘත්ති පල කරන සහ බෙදා හරින පුද්ගලයන්ට හා සමාජ මාධ්‍ය පිටුවලට එරෙහිව නීතිමය කටයුතු කිරීමට උපදෙස් ලබාදී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කර සීටී.