සභාපතිවරයා මාධ්‍යට ප්‍රකාශයක් ලබ දෙමින් බව ප්‍රකාශ කර සිටියේ ය
විදුලිබලය කපාහරින කාල සීමාව පැය 3.20 අඩුකිරීමට මිස වැඩිකිරීමට කිසිවිටක බලාපොරොත්තු නොවන බව පැවසු සභාසභාපතිවරය, මෙම මස (18) වනවිට නොරොච්චලෙ ප්‍රතිසංස්කරණ කටයුතු ඉතා ඉක්මනින් අවසන් කරන බවද සදහන් කළේය.
මෙම පවතින ග්‍රීෂ්ම කාලය තුළ විදුලි කප්පාදුව හේතුවෙන් මහජනතාට ඇති වී ඇති පීඩාකාරී තත්ත්වය හොදින් වැටහී ඇති බව කී සභාපතිතුමා, රටේ පවතින වර්තමාන තත්ත්වය සහ ඉන්ධන හිඟකම විදුලි කප්පාදුවට හේතුවක් වී ඇතැයිද පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට, විදුලිබල මණ්ඩලයේ උප සභාපති නලින්ද ඉලංගකෝන් සහ සාමාන්‍යධිකාරී ආචාර්ය රොහන්ත අබේසේකර යන මහත්වරු සහභාගි වුහ.