මෙම උද්ඝෝෂකයින් තවත් පිරිසක් ගාලු පාරේ සිටද උද්ඝෝෂණයේ නිරත වෙයි.
රටේ උද්ගතව පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් පාර්ශව රැසකින් අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉවත් විය යුතු බවට ඉල්ලා සිටින අවස්ථාවක මෙම පිරිස අග්‍රාමාත්‍යවරයා තව දුරටත් ධූරයේ රැඳී සිටිය යුතු බවට ඉල්ලීම් කරයි.
අග්‍රාමාත්‍යවරයා ඉවත් වීමෙන් රට තවදුරටත් ආගාධයට ගමන් කරන බවත්, රට ගොඩ නැගිය හැකි එකම නායකයා මහින්දර රාජපක්ෂ මහතා බවත් විරෝධයට එක් වූවන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියි