පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ ගෝල් ෆේස් අවට නොසන්සුන්කාරී තත්ත්වයක්

    මැයි 09, 2022

     කොළඹ ගෝල් ෆේස් අවට නොසන්සුන්කාරී තත්ත්වයක්

    කොළඹ ගාලු මුවදොර ක්‍රීඩාංගණය අවට රැඳී සිටි උද්ඝෝෂණ කරුවන් සහ එම ස්ථානයට පැමිණි  කණ්ඩායමක් සමඟ ඇති වූ ගැටුමක් හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.


    මෙම තත්ත්වය පාලනය කර ගැනීමට පොලිසිය, යුධ හමුදාව, පියවර ගත්අතර මේ වන විට පොලිසිය විසින් බස්නාහිර පළාත ආවරණය වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පැනවීමට ද ක්‍රියාකර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya