ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
ප්‍රචණ්ඩත්වයෙන් පවතින ගැටලු විසඳන්නේ නැත් බවත් සියලුම පුරවැසියන්ගෙන් සන්සුන් සහ සංයමයෙන් කටයුතු කරන ඉල්ලා සිටින බවත් අර්බුදය විසඳීමට සියලු දෙනාම එක්ව කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා ඉල්ලා සිටී.
Gotabaya Rajapaksa
@GotabayaR
·
Strongly condemn the violent acts taking place by those inciting & participating,irrespective of political allegiances. Violence won’t solve the current problems.
I request all citizens to remain calm & exercise restraint. I urge everyone to work together in solving this crisis