කොළඹ ගාලු මුවදොර සහ අවට ප්‍රදේශයේ දැනට පවතින නොසන්සුන්කාරි තත්ත්වය මැඩපැවැත්වීමට සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසියේ සහය සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා ඇතැයි ආරක්ෂක ලේකම්වරයා කියයි.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක ලේකම්වරයා මෙසේ පවසා ඇත.