ගෝල්ෆේස් පිටිය අසළ ඇති වූ නොසන්සුන් තත්ත්වය හේතුවෙන් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසියේ සහය සඳහා යුද හමුදාව කැඳවා තිබුණි.
ගාලුමුවදොර පිටිය ප්‍රදේශයේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය හේතුකොට ගෙන මහජනතාවගේ ආරක්‍ෂාව හා සාමය පවත්වාගැනීමේ අරමුණින් පොලීසියට සහයෝගය දීමට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් යොදවා ඇතැයි යුද හමුදා මාධ්‍ය ඒකකය පවසයි.
ගෝල්ෆේස් පිටිය අසළ ඇති වූ නොසන්සුන් තත්ත්වය හේතුවෙන් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසියේ සහය සඳහා යුද හමුදාව කැඳවා තිබුණි.