කොළඹ බේරවැව ආසන්නයේ දී කිසියම් පිරිසක් විසින් මෙම පහර දීම සිදු කර තිබෙන අතර ප්‍රහාරය සිදුවන ආකාරය දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙයි.
බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහර දීමක් සිදුව තිබේ.