යුධ හමුදාපතිවරයා විශේෂ ප්‍රකාශයක් මාධ්‍ය වෙත යොමු කරමින් මේ බව ප්‍රකාශ කර තිබේ.
ආරක්ෂක අංශ යොදාගනිමින් සාමාන්‍ය ජනතාවට වෙඩි තබා ජනතාව කුපිත කිරීමේ සූදානමක් පවතින බවට සිදුකළ ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශය ත්‍රිවිධ හමුදාව විසින් තරයේ හෙළාදකින බවද ප්‍රකාශ කර සිටී.