ඒ අනුව මෙතෙක් එම අමාත්‍යාංශවල ලේකම්වරුන් ලෙස කටයුතු කළ
01. ආරක්ෂක අමාත්‍යාංශය - විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න
02. මහජන ආරක්ෂක අමාත්‍යාංශය - විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස්
03. මුදල් අමාත්‍යාංශය - කේ.එම්. මහින්ද සිරිවර්ධන
යන මහත්වරුන් නැවත එම ධුර සඳහා පත් කර ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය
2022-05-11