පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    කිසි ලෙසකින් හමුදා පාලනයක් එන්නේ නෑ- ආරක්ෂක ලේකම් අවධාරණය කරයි

    මැයි 11, 2022

    කිසි ලෙසකින් හමුදා පාලනයක් එන්නේ නැතැයි ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ( විශ්‍රාමික) අවධාරණය කරයි.

    අද (11)කොළඹ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ලේකම්වරයා මේ බව පැවසීය.

    මේ රටේ හමුදා පාලනයක් ඇති වන්නේ නැති බවත්,ඒ සඳහා බිය විය යුතු නැති බවත්, පාලනය අතට ගැනීමේ කිසිම තීරණයක් නොමැති බවත්, එසේ සිතන්නේවත් නැති බවත්,කී ලේකම්වරයා,හමුදා පලනය බොරු කතාවක් බවත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya